Herbal Gold Shine Oil – ගෝල්ඩ් ෂයින් ශාකසාර තෛලය

රු2,800.00

A herbal beauty oil for the whole body used by ancient queens that prevents wrinkles, makes skin radiant,glowing,removes darks spots,repells mosquitos and moisturises.No bleaching or chemicals…

Description

  • වටිනා ශාකසාර අඩංගු කර නිෂ්පාදනය කර ඇත. මෙම තෛලය පුරාණ රජ බිසෝවරු මුළු ශරීරය පුරාම ගැල්වූ ඉතා වටිනා තෙලකි.බ්ලීචිං හා අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැත.
  • ප්‍රතිඵල

  • සම රැලි වැටීම වළකයි.
  • පැහැපත් වර්ණවත් සමක් ඇති කරයි.
  • සමේ ආසාදන තත්ව නැති කරයි.
  • මදුරුවන් මැස්සන් පළවා හරියි.
  • පාසැල් දරුවන්ට අත් පා වල ගල්වා මදුරුවන්ගෙන් ආරක්ෂා විය හැක.
  • අඳුරු පැල්ලම් ඉවත් කර සම පැහැපත් කරයි.
  • අත්පාවල ඇති කොරල,වියලි ස්වභාවය, යටිපතුල් පැලීම් නැති කරයි.
  • ආකර්ෂණීය, ස්වාභාවික සුවඳක් පවතී.
  • අඩංගු ද්‍රව්‍ය

  • කොකුම්, සුදු හඳුන්, වැල් මදට, කුංකුමප්පු, මදුරුතලා, වර්ජින් පොල් තෙල්, ආමන්ඩ් තෙල්
  • (ග්‍රීන් හර්බල් ගෝල්ඩ් ස්කින් ක්‍රීම් සමග ගැල්වීමෙන් කුරුලෑ සුව වේ)
  • ප්‍රමාණය – 100ml
  • අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි!

  • Product Description

  • Made with valuable herbal ingredients, this is a precious oil traditionally used by ancient queens to apply all over the body. It contains no bleaching agents or harmful chemicals.
  • Benefits

  • Helps prevent skin wrinkles
  • Promotes brighter, radiant and glowing skin.
  • Helps eliminate skin infections.
  • Repels mosquitoes and flies.
  • Can be applied to the arms and legs of schoolchildren to protect them from mosquitoes.
  • Helps remove dark spots and brighten the skin.
  • Helps reduce roughness and dryness of the hands and feet, and heals cracked heels.
  • Has an attractive, natural fragrance.
  • Ingredients

  • Kokum, White Sandalwood, Wal Madat (herbal ingredient), Saffron, Citronella, Virgin Coconut Oil and Almond Oil.
  • Applying together with Green Herbal Gold Skin Cream helps heal acne and pimples
  • Volume: 100 ml
  • Proven and tested results!

Additional information

Size

100ml

Reviews

There are no reviews yet.

Be the first to review “Herbal Gold Shine Oil – ගෝල්ඩ් ෂයින් ශාකසාර තෛලය”

Your email address will not be published. Required fields are marked *