Description
- වටිනා ශාකසාර අඩංගු කර නිෂ්පාදනය කර ඇත. මෙම තෛලය පුරාණ රජ බිසෝවරු මුළු ශරීරය පුරාම ගැල්වූ ඉතා වටිනා තෙලකි.බ්ලීචිං හා අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැත.
-
ප්‍රතිඵල
- සම රැලි වැටීම වළකයි.
- පැහැපත් වර්ණවත් සමක් ඇති කරයි.
- සමේ ආසාදන තත්ව නැති කරයි.
- මදුරුවන් මැස්සන් පළවා හරියි.
- පාසැල් දරුවන්ට අත් පා වල ගල්වා මදුරුවන්ගෙන් ආරක්ෂා විය හැක.
- අඳුරු පැල්ලම් ඉවත් කර සම පැහැපත් කරයි.
- අත්පාවල ඇති කොරල,වියලි ස්වභාවය, යටිපතුල් පැලීම් නැති කරයි.
- ආකර්ෂණීය, ස්වාභාවික සුවඳක් පවතී.
-
අඩංගු ද්‍රව්‍ය
- කොකුම්, සුදු හඳුන්, වැල් මදට, කුංකුමප්පු, මදුරුතලා, වර්ජින් පොල් තෙල්, ආමන්ඩ් තෙල්
- (ග්‍රීන් හර්බල් ගෝල්ඩ් ස්කින් ක්‍රීම් සමග ගැල්වීමෙන් කුරුලෑ සුව වේ)
- ප්‍රමාණය – 100ml
-
අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි!
-
Product Description
- Made with valuable herbal ingredients, this is a precious oil traditionally used by ancient queens to apply all over the body. It contains no bleaching agents or harmful chemicals.
-
Benefits
- Helps prevent skin wrinkles
- Promotes brighter, radiant and glowing skin.
- Helps eliminate skin infections.
- Repels mosquitoes and flies.
- Can be applied to the arms and legs of schoolchildren to protect them from mosquitoes.
- Helps remove dark spots and brighten the skin.
- Helps reduce roughness and dryness of the hands and feet, and heals cracked heels.
- Has an attractive, natural fragrance.
-
Ingredients
- Kokum, White Sandalwood, Wal Madat (herbal ingredient), Saffron, Citronella, Virgin Coconut Oil and Almond Oil.
- Applying together with Green Herbal Gold Skin Cream helps heal acne and pimples
- Volume: 100 ml
-
Proven and tested results!









Reviews
There are no reviews yet.