Description
පානයක් ලෙස සකස්කරගන්නා ආකාරය.
හීන් බෝවිටියා මේස හැඳි 2ක් පමණ උණුසුම් ජලය මි.ලී.100 ක් පමණ විදුරුවකට දමා විනාඩි 5ක් තැම්බෙන්නට තබා පානය කරන්හ.
Add 2 tablespoons of Heen Bovitiya powder to a 100ml glass of hot water. boil for 5 minutes and drink.
කැඳ ලෙස සකස්කර ගැනීමට
සහල් සෝදා තම්බා ගෙන බත් පොඩි කොට ගෙන. එයට හීං බෝවිටියා මිශ්‍රණයෙන් මේ ස හැඳි 4ක්. පොල්කිරි අඩු කෝප්ප දෙකක්(අවශ්‍ය නම් පමණක්), ජලය අවශ්‍ය පමණට, තලාගත් සුදුලුණු, කරාබු නැටි ස්වල්පයක් අවශ්‍ය පමණට ලුණු, ගම්මිරිස් යොදා මිනිත්තු 5-10ක් පමණ හොඳින් කළවම් කොට පිසගන්න.
Wash and cook the rice, mash it well and add 4 tablespoons of Heen Bovitiya powder,2 cups of coconut milk(only if preferred), water as preferred,chopped garlic cloves,and salt & pepper as your taste.
- කෑමට උදේ දිවා හෝ රාත්‍රී) පැය 2කට පමණ පසු පානය කරන්න.
- සතියට දින 2/3 ක් පමණක්.දවසක් හැර දවසක් පානය කරන්න.
- Drink 2 hours after meals (Breakfast/Lunch/Dinner).Twice/Thrice a week every other day.
- No Chemicals, Colourings, Preservatives included.
- Ingredients. Dehydrated Osbeckia octandra DC
- අඩංගු ද්‍රව්‍ය විජලිත හීං බෝවිටියා












Reviews
There are no reviews yet.