Heen Bovitiya Powder|හීං බෝවිටියා පානය

රු590.00

Category:

Description

පානයක් ලෙස සකස්කරගන්නා ආකාරය.

හීන් බෝවිටියා මේස හැඳි 2ක් පමණ උණුසුම් ජලය මි.ලී.100 ක් පමණ විදුරුවකට දමා විනාඩි 5ක් තැම්බෙන්නට තබා පානය කරන්හ.

Add 2 tablespoons of Heen Bovitiya powder to a 100ml glass of hot water. boil for 5 minutes and drink.

කැඳ ලෙස සකස්කර ගැනීමට

සහල් සෝදා තම්බා ගෙන බත් පොඩි කොට ගෙන. එයට හීං බෝවිටියා මිශ්‍රණයෙන් මේ ස හැඳි 4ක්. පොල්කිරි අඩු කෝප්ප දෙකක්(අවශ්‍ය නම් පමණක්), ජලය අවශ්‍ය පමණට, තලාගත් සුදුලුණු, කරාබු නැටි ස්වල්පයක් අවශ්‍ය පමණට ලුණු, ගම්මිරිස් යොදා මිනිත්තු 5-10ක් පමණ හොඳින් කළවම් කොට පිසගන්න.

Wash and cook the rice, mash it well and add 4 tablespoons of Heen Bovitiya powder,2 cups of coconut milk(only if preferred), water as preferred,chopped garlic cloves,and salt & pepper as your taste.

  • කෑමට උදේ දිවා හෝ රාත්‍රී) පැය 2කට පමණ පසු පානය කරන්න.
  • සතියට දින 2/3 ක් පමණක්.දවසක් හැර දවසක් පානය කරන්න.
  • Drink 2 hours after meals (Breakfast/Lunch/Dinner).Twice/Thrice a week every other day.
  • No Chemicals, Colourings, Preservatives included.
  • Ingredients. Dehydrated Osbeckia octandra DC
  • අඩංගු ද්‍රව්‍ය විජලිත හීං බෝවිටියා

Reviews

There are no reviews yet.

Be the first to review “Heen Bovitiya Powder|හීං බෝවිටියා පානය”

Your email address will not be published. Required fields are marked *